ලංකාව කියන්නෙ දූපතක් වුණාට පුංචි විශ්වයක්. මේ රට දර්ශනීය තැන්වලින්, විවිධ දේශගුණයන් වගේ ම විවිධ සංස්කෘතීන්ගෙන් පිරිලා. ඔබ මේ රටට ගේන දේ අනුවයි, ඔබට රටෙන් යමක් ලැබෙන්නෙ. මේ රටේ ජීවත් වෙන මිනිස්සු ගැන, ඉතිහාසය ගැන, කලාවන් ගැන, සොබා දහම ගැන උනන්දු වෙනවා නම්, ඔබටත් මේ රටේදි, මේ මට වගේ ම, සුන්දර දේ හමුවේවි. ඒවා අත්විඳින්නට ඔබේ මුළු ජීවිත කාලයමත් මදි බව ඔබට වැටහේවි.’
ආතර් සී ක්ලාක් මහත්මයා බ්‍රිතාන්‍ය ගුවන් සේවය සමග පවත්වපු සම්මුඛ සාකච්ජාවකදී ශ්‍රී ලංකාව හදුන්වා දුන්නේ එහෙමයි. ශ්‍රී ලංකාව තරම් ලස්සන රටක් තවත් නෑ කියපු එතුමා කියපු ගොඩක් දේවල් මේ වෙනකොට ඇත්ත වෙලා. ආතර් සී ක්ලාක් මහත්මයාගේ ජීවිතයේ දන්න තොරතුරු විතරක් නෙමෙයි එතුමා කියපු අනාගත ශ්‍රී ලංකාව ගැන අනාවැකි වගේම එතුමන් එක්ක ශ්‍රී ලංකාවේ සැරිසරපු විෂ්ණුගේ අවතාරය ගැනත් පුදුමාකාර තොරතුරු ගොඩක් අපි කතා කරනවා.
සම්පූර්ණ කතාව හරියතම දැනගන්න පහත වීඩියෝව නරඹන්න..