Sports

ආසියානු කුසලානයේ අයිතිය දේවගැතිවරයෙක් ඉල්ලයි..

කවුද මේ භානුක රාජපක්ෂටත් බලපෑම් කරන  දේවගැති ජෙරම්? අනාගතයේ ක්‍රිකට් අනාගතය ලියවෙන්නේ ඔහුට අවශ්‍ය විදියට, ඔහුගේ උවමනාවටද?

ආසියානු ලෝක කුසලානය වර්ණවත් කරපු සුපිරි ක්‍රීඩකයන් අතරේ අපේ රට ජයග්‍රහනය වෙත ගෙන යන ගමනේ නියමුවා වුනේ භානුක රාජපක්ෂයි. ලංකාවේ අපිට ඉන්න වටිනම ජේෂ්ඨතම ක්‍රීඩකයෙක් විදියට ඔහුව කිසිම සැකයක් නැතුව හදුන්වන්න අපිට පුලුවන්. පසුගියදා පකිස්ථානය සමග පැවැත්වුණු ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී පන්දු 45 ක් ඇතුලතදී නොදැවී ලකුණු 71 ක් රැස් කරපු භානුක තරගෙයේ වීරයා සම්මානයටත් හිමිකම් කියන්න සමත් වුනා. ඉතින් කාගේත් ආදරය දිනා ගත්තු භානුක මේ වෙනකොට ලංකාවේ වැඩියෙන්ම කතා බහට ලක් වෙන මාතෘකාවක් බවට පත් වෙලා. ඒකට හේතුව තමයි භානුක රාජපක්ෂ, ප්‍රොෆට් ජෙරම් ප්‍රනාන්දු සමග පවත්වන සමීප සම්බන්ධය විදයුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය හරහා විශාල ආන්දෝලනයකට තුඩු දීම.ලංකාවේ ක්‍රිකට් උඩු යටිකුරු කරන්න පුලුවන්, තරගයක් කණපිට ගහන්න පුලුවන්  ඒ හැම ප්‍රශ්නයකටම උත්තර  ඔබට පහත  වීඩියෝවෙන් හොයාගන්න ඔයාට පුළුවන් වේවී. 

Leave a Comment