අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී.
ඒ අනුව පහත කරුණු අගමැතිවරයා විසින් ඉදිරිපත් කර සිටියේය.
* ඉන්ධන සඳහා මාසික වියදම ඩොලර් මිලියන 550යි.
* ඉන්ධන සඳහා සළාක ක්‍රමයක් ගැන අදහස් එනවා.
* ගෑස් ආනයනයට මාසයකට ඩොලර් මිලියන 40ක් අවශ්‍යයි.
* ඉදිරි සති තුන අමාරුම කාලයක් වෙයි.
* ගමන් බිමන් අඩුකරන්න.
* ඖෂධ ගෙන්වා ගැනීමට විවිධ පියවර ගන්නවා.
* ඉදිරි මාස 6ට ඩොලර් බිලියන 5ක් පමණ අවශ්‍යයි.