රටක් විදිහට මුළු රටම ආදරේ කරන දේකින් ඒ රට ලෝකයම දිනක් දී ඇති වෙන්නේ පුදුමාකාර සතුටක් ඒ වගේම ආඩම්බරයක් ලැබෙන්න තියෙන බොහෝ දේවල් නැති වෙද්දි රටේ ඉන්න හිටින්න බැරි වෙද්දි රටට තියන එකම හොඳම දෙයක් නිසා රට දිනන කොට රට ගෙන තිබුණු පුංචි කළකිරීමක් පවා නැති වෙන්නේ නිරායාසයෙන්
ක්‍රිකට් කියන්නේ එදා වගේම අදත් ලංකාවෙ මිනිස්සුන්ව සතුටින් තියපු අපේ මිනිසුන්ගේ ලේ වලම තියෙන ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාවක්. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේ අතීත මතක නැවත නැවත අලුත් කරමින් ප්‍රවීණයන්ගේ ලෝක කුසලානයේ අපේ ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණියා. ඉතින් මේ එහි අවසාන අදියර. අපි අද මේ වීඩියෝවෙන් සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ අවසාන මහා තරගය ක්‍රීඩා කරන්න සූදානම් ක්‍රීඩකයින් හඳුන්වා දෙමින් , මේ තරගයේ ඔබ නොදුටු පැත්තක් පිළිබඳව කතා කරන්න. ඉතින් ආරාධනා කරනවා මේ වීඩියෝවේ අවසානය තෙක්ම නරඹන්න.