Breaking News

ඔටුනු පළඳපු කොත්මලේ දියසෙන්ගේ පැටිකිරිය හෙළිවෙයි..

මුළු මහත් ශ්‍රී ලංකාවම මේ වැටිලා ඉන්න අඩියෙන් ගොඩ ගන්න පුලුවන් විශ්වකර්ම පුත්‍රයෙක් ගැන අපි කතාවුනේ අද ඊයේක නම් නෙමෙයි. මීට අවුරුදු සියගානකට කලිනුත් අපේ රට ලෝකයේ තියෙන ප්‍රබලම දේශය බවට පත් කරන්න පුලුවන් පින්වන්ත කුමාරයෙක් ගැන එහෙමත් නැත්නම් දියසෙන් කුමාරයාගේ පහලවීම ගැන අපේ රටේ මිනිස්සු තුල තිබුනේ පුදුමාකාර විශ්වාසයක්. සමාජ ජාලා වල මේ වෙනකොට අලුත්ම දියසේන කුමාරයෙක් ඔටුනු පැළදපු හැටි සමහරක් විට ඔයාලා දකින්නට ඇති. කවුද මේ දිය්සෙන් කුමාරයා? දියසේන කුමාරයා පහල වීම කියන්නේ මිත්‍ර්‍යා විශ්වාසයක්ද? එහෙමත් නැත්නම් රට ජාතිය ගොඩ නගන්න ඉන්න ඔහුගේ පහල වීම නුදුරේදීම සිදු වෙනවද? මේ හැමදේම ගැන විස්තර මේ විඩීයෝවෙන් අරන් එන්න අපි සූදානම්.

Leave a Comment