Health Local News

කොහෙත්ම ඒ වැඩේනම් කරන්න එපා! වෛද්‍යවරුන්ගෙන් ලෙඩ්ඩුන්ට හදිසි පණිවිඩයක්..

ඖෂධ නොමැති බව සිතා රෝගී වූ විට නිවෙස්වල රැඳී නොසිට වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම රෝහල්වල පවත්වනු ලබන සායන සඳහා රෝගීන්ගේ සහභාගිවීම ඉතා වැදගත් බවද හෙතෙම සඳහන් කළේය.

Leave a Comment