ශ්‍රී ලංකා සිනමාවේ සුපිරි තරු කියන්නේ කාගේත් කතාබහට ලක් වෙන බොහොම ජනප්‍රිය පිරිසක්. ඉතින් මේ නිසාම එයාලගේ පුද්ගලික ජිවිතයේ තොරතුරු රසිකයන් අතරේ ජනප්‍රිය වෙන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. හැමදාමත් ෆිල්ම් වලින් ටීවී වලින් අපි දකින සුරූපි සුන්දර නිළියන්ගේ විවාහය ගැන මේ නිසාම ගොඩක් දෙනෙක් දක්වන්නේ විශාල උනන්දුවක්. අපි නිතර දකින සුරූපි නිළියන් තමන්ගේ ප්‍රේමවන්තයන් හොයාගන්නේ කොහොමද? එහෙම හොයනකොට එයාලා බලන දේවල් මොනවද? තමන්ගේ සුරූපි පෙනුම නිසා කෝටිපති ව්‍යාපාරිකයන්, මැණික් ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන් වගේ රටේ ඉහලම පැලැන්තියේ කෙනෙක් විවාහ කරගන්න සමත් වුන නිළියන් කවුද? අද මේ විඩීයෝවෙන් අපි කතා කරන්න යන්නේ ඒ ගැනයි. ඉතින් ඔයාලා හිතුවෙ වත් නැති සමහරක් නිලියන් මේ ලැයිස්තුවේ ඉන්න පුලුවන්. ඒ නිසා මේ වීඩීයෝව අවසාන වෙන තුරු නරබන්න අමතක කරන්න එපා.