Uncategorized

ගණිකා වෘත්තිය සහ කංසා නීතිගත කරන්න ලංකාව සූදානම්?

ශ්‍රී ලංකාව ඩොලර් අර්බුදයෙන් බේරගන්න නම් අපිට මොනවද කරන්න පුලුවන්? මේ වෙනකොට ලංකාවේ ජීවත් වෙන අපි හැමෝටම තියෙන, අපි හැමෝම විසදගන්න ඕන මූලිකම ප්‍රශ්ණය තමයි ඒ. ඉතින් ඒ වෙනුවෙන් යම් යම් සාධණීය විදියට මත පල වෙනවා නම් ඒවා වෙනුවෙන් සැලකිය යුතු කාලයක් සහ අවධානයක් යොමු කරන එක අත්‍යාවශ්‍ය කාරනයක් වෙනවා. ඉතින් මේ වෙනකොට අන්න ඒ වගේ කාලෝචිත ක්‍රියාමාර්ග කිහිපයක් ගැන රජයේ වගකිවයුතු පාර්ශව කතා බහක් නිර්මාණය කරමින් ඉන්නවා. ඇත්තටම ලංකාවට එන සුද්දන්ට රෑට සල්ලි වියදම් කරන්න තැනක් හදන එක මේ වෙලාවේ කරන්න ඕන දෙයක්ද? කංසා නීතිගත කලොත් ලංකාවට මොනවා වෙයිද? සංචාරකයන්ට නයිට් ලයිෆ් එකක් තියෙන ලෝකයේ අනිත් රටවල් දැන් ඉන්නේ කොතනද? මේ වීඩීයෝවෙන් අපි කතා කරන්න යන්නේ ඒ ගැනයි.

Leave a Comment