Local News

ගුරුවරියන් ගලවන්න හදන සාරියේ ඇත්තම ඉතිහාසය..

ඉස්කෝලේ ටීචර් කෙනෙක් අනිවාර්‍යෙන්ම සාරිය අදින්න ඕනද? එහෙම නැත්නම් වෙනත් පහසු ඇදුමක් ඇන්දට කමක් නැද්ද? ලංකාවේ සෝෂල් මීඩියා වල මේ දවස් වල වැඩිපුරම කතා බහට ලක් වෙන මාතෘකාව තමයි ඒක. සමහරක් දෙනා ගුරුවරුන්ට පහසු ඇදුමක් ඇදන් එන එක අනුමත කරද්දී, තවත් පිරිසක් ගුරු ගෞරවය රැකෙන සාරිය, ඔසරිය පමණක් ගුරුවරුන් ඇදිය යුතු බවට තර්ක අරගෙන එනවා. ලංකාවේ තත්වය මේ වගේ වෙද්දි ලෝකයේ තත්වය මොකද්ද? ලෝකයේ අනිත් රටවල් වල ගුරුවරුන් ඇතුළු සිසුන්ගේ ඇදුම් පැළදුම් මොන වගේ ඒවද? ලංකාවේ වගේම එයාලගෙත් ඇදුම් පැලදුම් සංස්කෘතිය අනුව වෙනස් වෙනවද? හැමෝම මේ දවස් වල කතා වෙන මේ සාරිය අපිට ආවේ කොහෙන්ද? මේ හැම ප්‍රශ්ණෙකටම උත්තර මේ වීඩීයෝවෙ ඔබ වෙනුවෙන් ලබා දීලයි තියෙන්නෙ.

Leave a Comment