රටේ අනාගතය කොයිබට ද යන කාලීන ප්‍රශ්නය සමඟින් ශ්‍රී ලාංකික ජනතාව මෙන්ම පාලකයින් පවා නිරුත්තර කරන ප්‍රශ්නයක් ය..රටේ දේශපාලනය පවතින්නේ එවැනිම තත්ත්වයකය..රාජපක්‍ෂ රෙජිමය,සර්වාක්‍ෂික ආණ්ඩුව,නව ජනපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුව ,මේ ආදී ප්‍රශ්න ගොන්නක් ය..මෙම බල තුලනය සහ රටේ අනාගතය ගැන කතා බහ තීව්‍ර කිරීමට අප ද සිතුවේ ඒ නිසාමය.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉල්ලා අස්වීම ඇතුළු එතෙක මෙතෙක් ශ්‍රී ලංකාව තුළ සිදුවූ විශාලතම දේශපාලනික වංචාවේ සුලමුල හෙළිකරමින් සිදුවූ ආන්දෝලනාත්මක කතාබහක් පහත වීඩියෝව තුළ අන්තර්ගත වේ.ශ්‍රී ලාංකිකයින් ලෙස ඔබ මෙය ඇසිය යුතුම කතාවක් වන අතර මෙහිදී ආරාධිත කථික,සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් කරන ලද සියලුම ප්‍රකාශවල වගකීම ඔහු සතු වන බවත් සළකන්න.
මෙම බල තුලනය සහ රටේ අනාගතය ගැන කතා බහ තීව්‍ර කිරීමට අප ද සිතුවේ ඒ නිසාමය. පහත මෙවැනිම විචාරශීලී සාකච්ඡාවන් නැරඹීම සඳහා Nai Fm VIP Session තුළින් එකතු වන්න