Breaking News

ඝාතනය වූ දිනේෂ් ෂාෆ්ටර් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද? 

ප්‍රබල ව්‍යාපාරික,පරිපාලන තනතුරු ලාභියෙක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා පසුගියදා අභිරහස් ආකාරයෙන් ඝාතනය කෙරුණු අතර එම සිදුවීම පිළිබඳව මේ වන විට විවිධ මාර්ග ඔස්සේ සාක්ෂි හෙළිවෙමින් පවතී.මේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රබල ගවේෂණයක නිරත මාධ්‍යවේදී කීර්ති රත්නායකත් මෙම සිද්ධිය පිලිබඳ ගැඹුරු ගවේෂණයක නිරත වී ඇති අතර ඒ පිලිබඳව සහ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ තනතුරු සම්බන්ධයෙන් ඔබ නොදත් කරුණු බොහෝමයක් මෙම වීඩියෝවෙන් අපි ඔබට ගෙන එනවා.

Leave a Comment