Politics

ජයවර්ධනපුර රෝහලට ගොස් CID ය දුමින්ද අත්අඩංගුවට ගනී…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a Comment