World News

තෙරේසා මව්තුමිය ගැන ඔබ මෙතෙක් දැන සිටි සියල්ල බොරුද?

ලෝකය කියන්නේ හරි පුදුම තැනක්. අපි අවුරුදු ගානක් විශ්වාස කරන සමහරක් දේවල් වැඩි දුරටත් හොයල බලනකොට, එහෙමත් නැත්නම් කාලයක් ගත වෙනකොට ඒ දේවල් වල සත්‍ය ස්වරූපය තේරුම් ගන්න අපිට පුලුවන් වෙනවා. “තෙරේසා මව්තුමිය” ගැන ඔයා මොනවද අහල තියෙන්නේ? කරුණාවන්තකම, පරිත්‍යාගශීලී බව උතුරා ගියපු හදවතක් හිමි ඇය ලෝකයේ දුප්පත් මිනිසුන් බොහෝ දෙනෙකුට පිහිට වුන දේවතාවියක් කියල ඔයාලා අහල ඇති. නමුත් ඔයා අහපු ඒ දේවල් ඇත්තම ඇත්තද? අද අපි ඔයාලට හෙලි කරන්න යන්නේ ඒ ගැනයි. දුප්පත්කම නැති කරන්න ඇය කටයුතු කලේ මිනිසුන් ගැන තමන්ට දැනුණු අනුකම්පාව නිසා විතරමද? ඇය නිසා රෝහල් වල මිනිසුන් දහස් ගණනක් වේදනාවෙන් පීඩා විදිමින් මිය ගියේ ඇයි? අද වීඩීයෝවෙන් හැමෝම දන්න තෙරේසා මව්තුමියගේ කවුරුත් නොදන්න ඇත්ත හෙලි කරන්න අපි සූදානම්.

Leave a Comment