Local News

දිව්‍ය විමානෙන් බැසගත් වසවර්ති මාරයාගේ සත්‍ය හෙළිවෙයි..

බුදුදහමෙ අනුව අපි අසා තිබෙන කාරණයක් තමයි අපි ගොඩක් පින් කළොත් දිව්‍ය ආත්මයක් ලබාගන්න පුලුවන් කියන කාරණය.එසේ දිව්‍ය ආත්ම ලබාගෙන ඉන්න දෙවි වරුන්ගෙන් වැඩිම සැප ලබන දෙවියන් කවුද කියල ඇහුවොත් අද මේ කතාව බලන ඔබ අවසානයෙ අනිවාර්‍යෙන් පුදුමයට පත්වෙනව.ඒ වෙනකවුරුත් නිසා නොවේ.වසවර්ති මාර දිව්‍ය පුත්‍ර්‍යායි. මේ මාරයා කල්ප ගානක් පින් කරලලු මේ තනතුර ලබාගෙන ඉන්නෙ.අදහන්නත් අමරුයි නේද? සියල්ල බුදුදහමේ මූලශ්‍රවලට අනුව දැනගන්න රැදෙන්න මේ ගවේශනාත්මක කතාව සමඟින්..

Leave a Comment