Local News Politics

දුප්පත්ම අයට වේල් දෙකක් නිකන් කන්න දෙන්න රනිල්ගෙන් අලුත් වැඩක්.. වියදම බිලියන 200 ක්?

ආහාර හිඟයට පිළියමක් ලෙස තමන් රටේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (9 දා) පස්වරුවේ මෙරටට මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග පැවැති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.

වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න..

Leave a Comment