Uncategorized

දුම්වැටි මිල මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට – මත්පැන් මිලත් ඉහළ යයි

දුම්වැටි මිල ඉහළ දැමීමට දුම්කොල සමාගම තීරණය කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සංශෝධනය සිදුවන බවයි වාර්තා වන්නේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළු බදු වර්ග කිහිපයක් ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කළ අතර මීට අමතරව නිෂ්පාදන මිල ඉහළ යෑමත් හේතුවෙන් දුම්වැටිවල මිල ඉහළ දැමීමට සිදුවන බව දුම්කොල සමාගම පවසනවා.

Leave a Comment