Politics

දුමින්ද සිල්වාට වලිප්පුව ද​​ ?

අධිකරණය විසින් නැවතත් අත්අඩංගුවට ගැනීමට නියම කළ දුමින්ද සිල්වා මේ වන විට ශ්‍රී ජයර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

වලිප්පුව (ෆිට් එක) හේතුවෙන් ඔහු ඊට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල්ගතව ඇති බවයි වාර්තා වන්නේ.ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වන වාට්ටුවෙහි ඔහු ප්‍රතිකාර ලබන බවයි තවදුරටත් වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද Facebook සටහනක් තබා තිබෙනවා.

Leave a Comment