ශ්‍රී ලංකාව කියන්නේ හරිම අපූරු රටක්. රට වටේම සාගරයෙන් වට වෙලා තියෙන මේ පුංචි දූපතේ මුලු ලෝකයක්ම ආදරය කරන ස්වාභාවික සම්පත් වගේම පුදුමාකාර ස්වාභාව සෞන්දර්‍යයක් ගැබ් වෙලා තියෙනවා. අපේ රට ලස්සන වුනේ අපිට සොබාදහමින් හිමි වුන ස්වාභාවික සම්පත් නිසා විතරක් නම් නෙමෙයි. අපේ රටේ ජීවත් වුන පුදුම හිතෙන තරමේ දක්ෂතා කුසලතා තිබ්බ මිනිස්සු අපේ රට ලෝකය වෙත ගෙන යන්න සමත් වුනා. නමුත් ජාතියේ අවාසනාවකට අපිව ලෝකයේ බබලන රටක් කරන්න තරම් හැකියාවක් තිබ්බ මිනිස්සු විශාල ප්‍රමාණයක් අපිට අහිමි වෙලා ගියා. අද ජීවත් වුනා නම් කොච්චර දෙයක්ද කියල හිතෙන තරමේ අභිමානයක් තිබ්බ මිනිස්සු අපි අදත් මතක් කරන්නේ බොහොම ආදරෙන්.
සම්පූර්ණ කතාව දැනගන්න වීඩියෝව බලන්න..