Entertainment

පණට ආදරයක් තියෙනවනම් ආයේ කවදාවත් මේ තැන්වලට යන්න එපා..

අද්භූත, අසාමාන්‍ය දේවල් කියන්නේ ගොඩක් දෙනෙක් හොයන්න, බලන්න, ගවේෂණය කරන්න කැමති දෙයක්. ඒ විතරක් නෙමෙයි තවත් සමහරක් දෙනෙක් ඇසට නොපෙනෙන අද්භූත ගණයට වැටෙන දේවල් තමන්ගේ ජීවිත කාලය පුරාම විශ්වාස කරන්නේ නැහැ.

විද්‍යාවෙන් සනාත නොවුණු දේවල් බොහොමයක් තවමත් ලෝකයේ ඉතිරි වී තියෙන නිසා අපේ පියවි ඇසට නොපෙනෙන දේවල් සියල්ලම සැකයට බදුන් කිරීමේ හැකියාවක් අපිට නැහැ. ඉතින් ඔයත් අස්වාභාවික, අදෘශ්‍යමාන දේවල් අහන්න දකින්න කැමති කෙනෙක් නම් මේ ඔයා වෙනුවෙන්මයි. . ඉතින් කලින් කිව්වා වගේම මේ දේවල් ගැන ඔයාටත් ඔයාටම ආවේණික වුන පුද්ගලික මති මතාන්තර ඇති. ඒ අදහස් වීඩීයෝවේ කමෙන්ට් සෙක්ෂන් එකට එකතු කරමින්ම සම්පූර්ණ කතාව Nai fm Info Hub තුළින් නරඹන්න​..

Leave a Comment