Sports

පිස්සුවෙන් වගේ රෙස්ලින් බැලුවද..එහෙනම් අනිවාර්යෙන්ම කියවන්න..

1950 දශකයේ දී ආරම්භ වුන  CWC මල්ලව පොර ශූරතාවය අද වන විට WWE ලෙසින් විකාශනය වී ලෝක ප්‍රසිද්ධ තරගාවලියක් මෙන්ම ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා..එතෙක් මෙතෙක් මෙම තරගාවලිය තුළින් ලෝක සිනමාවට ද බිහිවූ සුපිරි චරිත  බොහොමයක් මේ වන විට හොලිවුඩය මෙන්ම සමස්ත සිනමා ක්ෂේත්රයේ ම ආක්‍රමණය කිරීමට සමත් වී තිබෙනවා.ඒ සමගින්ම WWE ශූරතාවය සම්බන්ධයෙන් විවිධ ආකාරයේ ආන්දොලනාත්මක මතයන් ගොඩනැගී තිබෙන්නේ මෑත කාලීනව මෙම තරගාවලිය සන්දර්ශනාත්මක ස්වරූපයෙන් පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කිරීම නිසයි.අඩ නිරුවත් ඇඳුමින් සැරසුණු කාන්තාවන් පවා යොදා ගනිමින් වාණිජමය සැණකෙළියක් බවට පත්ව ඇති මෙම තරගාවලියේ ඔබ නොදත් පැතිකඩයන් කිහිපයක් පිළිබඳව මෙම වීඩියෝවෙන් අප කතා කරනවා.රැඳී ඉන්න මේ වීඩියෝවේ  අවසානය වන තෙක්ම..

Leave a Comment