තංගල්ල බැදිගම අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කර සාපරාධී බලහත්කාරය පෑ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා පැදවූ කැබ් රථය මාතර මඩිග ප්‍රදේශයේ විලා හෝටලයක සඟවා තිබියදී ඊයේ දහවල් අත්අඩංගුවට ගත් බව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි..