June 8, 2022 04:54 pm
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට ආරංචි මාර්ග පවසයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ග මේ සම්බන්ධයෙන් තහවුරු කර තිබේ.
ඔහු ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තාවෙයි.