Breaking News

බුදුන් වහන්සගේ ජීවමාන රූපය සියැසින් දුටු වන වනවාසි හිමියන් කී කතාව..

බුදුන් වහන්සේගේ උප්පත්තියේ සිදු වූ දිනය සහ බුදුන් වහන්සේගේ සැබෑම පෙනුම පිළිබඳ වසර දහස් ගණනාවක සිට ඇත්තේ කුතුහලයකි..මෙහි කුතුහලය නිසාම පුරාවිද්‍යාඥයින් විශ්ලේෂකයින් වගේම ඉතිහාසඥයින් මේ කාරණා පිළිබඳ විශේෂ ආකාරයෙන් සෙවීමට පටන් ගත්තා..අපි අද මේ කතාවෙන් ඔබට ගෙනෙන්නේ එයාකාරයෙන් බුදුන් පිළිබඳ මෙහි ප්‍රධාන ප්‍රශ්න දෙකට පිළිතුරු සෙව්වේ කෑගල්ල ප්‍රදේශයේ වෙසෙන ස්වාමීන් ස්වාමීන් වහන්සේ කෙනෙකුට සහ තවත් පර්යේෂකයින් කිහිප දෙනෙකුට හමුවුණ විශේෂ සාක්ෂි පිළිබඳවයි.පහත වීඩියෝවෙන් ඔබට මෙ කථාව සම්පූර්ණයෙන්ම නැරඹිය හැකියි.

Leave a Comment