Uncategorized

”මං දැන් නිදහස් මිනිහෙක් මල්ලී” ඇත්ත ජීවිතෙත් වන්-ෂොට් වෙන්න ගිය රන්ජන්ගේ සත්‍ය කතාව..

රන්ජන් රාමනායක නම කියූ පමණින් නොදන්නා කෙනෙක් නොමැති තරම්. මේ වන විට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ බන්ධනාගාරගතව සිටින ඔහු, දක්ෂ නළුවෙක් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ දේශපාලඥයෙකු ලෙස හැදින්වීමේ වරදක් නැහැ. ඔහුගේ සම්පූර්ණ නම් සද්ද විද්ද රාජපක්‍ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු, වූවත් වර්තමානයේ බොහෝ දෙනෙක් ඔහු හදුන්වන්නේ “රන්ජන් රාමනායක” යන නාමයෙනුයි.

රන්ජන්ගෙ ජීවිතේ ඔබ නොදත් කතාව පහත වීඩියෝවෙන් නරඹන්න..

Leave a Comment