Breaking News Local News Politics

මිලියන 1795 ක් වියදම් කරලා මන්ත්‍රීවරුන්‌ට දෙන්න හදන දේ මෙන්න..

මැයි නව වැනි දින ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස විනාශ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පන්නිපිටිය වියත් පුර නිවාස ව්‍යාපෘතියෙන් නිවාස 101 ක් ලබාගැනීම සඳහා රුපියල් මිලියන 1795 ක මුදලක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇත.

වැඩි විස්තර සඳහා නරඹන්න​..

Leave a Comment