Uncategorized

මේ වගේ දුරකතන සමාගම් නිසා ලංකාවටත් මෙහෙම වෙයිද?

පහුගිය තුන් වෙනිදා රජය මගින් නිකුත් කරපු විශේෂ ගැසට් නිවේදනයට අනුව සැප්තැම්බර් 4 වෙනිදා ඉදන් ශ්‍රී ලංකාවේ අපි භාවිතා කරන රූපවාහිණි, ජංගම දුරකතන විතරක් නෙමෙයි ඩේටා ගාස්තුවත් ආයෙමත් පාරක් වාර්තාගත විදියට වැඩි උනා. ලංකාවේ අපි ආසන්න විදියට රු. 5000 කට ජීබී 100 ක් මිලදි ගන්නකොට ඊස්‍රායලේ එහෙමත් නැත්නම් අසල්වැසි ඉන්දියාවේ මිනිස්සුන්ට ඒ මුදලින් ජීබී 250 ත් 300 ත් අතර මිලදී ගන්න පුලුවන්. අපි කන බොන කෑම බීමේ ඉදන් ඩේටා වලත් ගාස්තුව මෙහෙම වැඩි වේගෙන යනකොට අපිටත් අයිති වෙන්න යන්නේ වෙනියුසිලාවට අත් වුන ඉරණම වෙන්නත් පුලුවන්. හාල් කිලෝ එකක්, කුකුල් මස් කිලෝ එකක් ගන්න සල්ලි වීල්බැරොවල දාගෙන යන මිනිස්සු වගේම ෆෝන් එකට රුපියල් සීයක් දාගන්න පැය පහක විතර පෝලිමක ඉන්නත් නුදුරු අනාගතයේම අපිට සිද්ද වේවිද? අදුරු අධි උද්ධමනයේ තිත්ත පැත්ත

Leave a Comment