Politics

රාජපක්ෂවරු ඇමති මණ්ඩලේට කළ දේ ගැන චන්දිම වීරක්කොඩිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..

රාජපක්‍ෂ රෙජිමය ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් විනාශ කළ බවත්,එයිනුත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ඉතාම අනුවන ආකාරයෙන් රට පාලනය කරමින් රටත්,සිය පවුලත් එමෙන්ම තමන් ඇතුළු බහුතර මැති ඇමති පිරිසකුත් සම්පූර්ණයෙන් විනාශ කිරීමට උත්සහ කළ බවටත් ගාල්ල දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පසුගියදා නාලිකාවේ වැඩසටහන සමඟ එක්වෙමින් ප්‍රබල අනාවරණයක් සිද්ධ කළා.රට මෙතරම් අරාජික වීමට හේතු බොහෝමයක් අනාවරණය කරමින් සිදුවූ මේ කතා බහ රටේ අනාගතය ගැන ප්‍රබල දේශපාලනික අනාවැකි රැසක් ඉස්මතු වූ අවස්ථාවක් බවට පත්වූවා.එබැවින් මෙය දේශපාලනික විචාරශීලීත්වය සමඟින් අනිවාර්‍යයෙන්ම නැරඹිය යුතු කථිකාවක් බව සඳහන් කළ යුතුමයි.ඒ සඳහා පහත ලින්කුව ඔස්සේ වීඩියෝවට පිවිසෙන්න​

Leave a Comment