Breaking News World News

රැජිණගෙන් පසුව සිද්ධ වෙන්නට යන දේ ලංකාවටත් බලපායිද​?

එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි හෙවත් දෙවන එලිසබෙත් මහ රැජිණ 1926 වසරේ අප්‍රේල් මස 21 වන දින මෙලොව එලිය දුටුවා. 1953 වසරේ ජූනි මස 02දා ඇය මහා බ්‍රිතාන්‍ය ඇතුලු හිරු නොබසින අධිරාජ්‍යයේ මහා රාජිණිය බවට පත්වුනු අතර වසර 70කට අධික කාලයක් වූ ඇගේ ධූර කාලය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයයි. අද දින (2022-09-08) ඇය මිය යන විටත් රාජ්‍ය 14ක රැජිණ ලෙස ඇයව පිලිගනු ලැබුවා. දෙවන එලිසබෙත් රැජිණ උපන් දිනයේ සිට ඇගේ මරණය තෙක් ලබාගත් දුර්ලභ ඡායාරූප ඇතුලු ඡායාරූප පෙලක් මෙහි දැක්වෙනවා.

දෙවන එලිසබෙත් රැජිණගේ නික්ම යාමෙන් පසුව යුරෝපාකරය පුරාවට මෙතෙක් පැවැති වැදගත්ම දේවල් කිහිපයක් වෙනස් වනු ඇත​.

Leave a Comment