Sports

ලංකාවට දිනන්න දුන්නේ පකිස්ථානය ගහපු ප්ලෑන් එකකටද?

ක්‍රිකට් කියන්නේ ලෝකෙ අවිනිශ්චිත ම ක්‍රීඩාව වුණත් සමහර ක්‍රිකට් තරග තියෙනවා.සමහර තරඟ තියනවා ඒ තරඟ ක්‍රීඩකයින් ක්‍රීඩා කළේ අනිත් පිළ දිනුවත් කමක් නෑ කියලා හිතාගෙනද කියන සැකය තරඟය බලන ප්‍රේක්‍ෂ්කයින් ගේ හිතට එන තරමටම ටිකක් අමුතු විදිහේ තරඟ​..ගෙවී ගිය ආසියානු කුසලාන තරඟයත් අන්න එහෙම තරඟයක්..ඉතින් ඒ තරඟයේදී ඇත්තටම සිද්ධ වුනේ මොකක්ද කියලා හිතන ඔබ වෙනුවෙන් අපි මේ වීඩියෝව ගේන්න හිතුවා..

Leave a Comment