Local News

ලංකාවත් ඉන්දියාවත් යා කරන ආදම්ගේ පාලමේ අභිරහස විසඳෙයි ?

වාල්මිකී විසින් රචිත රාමායණය ප‍්‍රබන්ධයක්ද? නැතිනම් සත්‍යයක්ද? රාම, සීතා, රාවණා, හනුමාන් සැබවින්ම ජීවත් වුණාද? රාම් සේතු පාලම ඉදිකරන ලද්දේ රාමගේ වානර හමුදාව ද? ආදම්ගේ පාලම එහෙමත් නැතිනම් රාම් සේතු පාලම ස්වාභාවිකව නිර්මාණය වූවක් නොව මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බවට ඇමෙරිකාවේ ‘සයන්ස් චැනල්’ නාලිකාව මේ වන විට අවස්ථා කිහිපයකදීම මුළු මහත් ලෝකයටම සැල කර තිබෙනවා. ඒවගේම නාසා ආයතනයට අයත් චන්ද්‍රිකාවක් මගින් අපූරු ඡායාරූප පෙළක් පසු ගිය කාලයේදී ජායාරූප ගත කරගෙන තිබුනා. ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නොගැඹුරු ජලයේ දම්වැලක් මෙන් දිස්වන පාෂාණ පන්තියක් එම ඡායාරූපවලින් ඉතා පැහැදිලිව දර්ශනය වීම ලෝකය පුරා කාගේත් අවධානයට යොමු වූ කාරණයක් වුනා. රාම් සේතු පාලම, එහෙමත් නැතිනම් ආදම් ගේ පාලම ගැන ශ්‍රී ලාංකිකයෙක් විදියට ඔබ දන්නේ මොනවාද?

මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු Nai Fm Info Hub වීඩියෝවෙන් ඔබට ලැබේවි..පහත ලින්කුවෙන් නාලිකාවට පිවිසෙන්න​.

Leave a Comment