ටොයෝටා කියන්නේ අපිට නුහුරු නුපුරුදු නමක් නෙමෙයි. ජපානයෙන් පටන් අරගෙන ලෝකය පුරාම ව්‍යාප්ත වුන ජාත්‍යන්තර සමාගමක් වෙන ටොයෝටා සමාගම නිසා අපේ ආර්ථිකයට සුබවාදී ආරංචියක් ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කවදත් අත හිත ලබා දීපු ජපානය ශ්‍රී ලංකාවේ කරන්න යන අලුත්ම ආර්ථික ආයෝජනය බිද වැටෙමින් තියෙන අපේ ආර්ථිකයට ශක්තියක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. ටොයෝටා සමාගම ශ්‍රී ලංකාවේ කරන්න යන රටම ගොඩ ගන්න පුලුවන් මේ සුපිරි ආයෝජනය ගැන වගේම අවුරුදු 70 ක් පරණ ජපානයත් එකක් තියෙන අපේ මිතුදම ගැනත් ලෝකයේ බලය මේ වෙනකොට ඇමරිකාවෙන් ජපානය වගේ රටවල් වලට කේන්ද්‍ර වෙන විදිය ගැනත් ඔයාලා එක්ක කතා කරන්න අපි සූදානම්. එහෙනම් රැදිලා ඉන්න අපිත් එක්ක මේ විඩියෝව අවසන් වෙන තුරුම