Uncategorized

ලංකාවෙන් අලුත් කෝටිපතියෙක් බිහිවෙයි..

අධ්‍යාපනය එහෙමත් නැත්නම් ඉගෙනීම කියන්නේ කිසිම දවසක කාටවත් සොරා ගන්න බැරි කෙනෙක්ට තමන්ගේ ජීවිත කාලයේ ලබා ගන්න පුලුවන් සම්පතක්. ලංකාවේ ජීවත් වෙන අපිට අධ්‍යාපනය කියන මහා සම්පත නොමිලේම ලබා ගන්න අවස්ථාව හිමි වෙලා තියෙනවා. ලෝකයේ ඉන්න බිලියනපතියන් , මිලියනපතියන් අතරට එකතු වෙන්න නම් ව්‍යාපාරිකයෙක් එහෙමත් නැත්නම් ව්‍යවසායකයෙක් වෙන්න ඕන කියල මතයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඒ මතය කොහොම උනත් අධ්‍යාපනය කියන්නෙත් මනුස්සයෙක්ට ගොඩ යන්න තියෙන හොදම විදිය කියල අපේ රටේ ඉපදුණු අද්‍යාපනය ලබපු ආචාර්‍ය වරයෙක් ඔප්පු කරලා පෙන්නුවා. ලංකාවේ නම ආයෙමත් ලොකයට ගෙනියපු ඔහු නමින් ආචාරය උදයන්ත ආර් අබේරත්නයි. ලෝක ප්‍රසිද්ධ පයිසර් පුද්ගලික සමාගමෙන් ඔහුට ඩොලර් මිලියන 179 ක් ප්‍රධානය කලේ ඇයි? ඔහු නිර්මාණය කරපු ලෝකයම පුදුම කරවපු ඇප් එක මොකද්ද? කොටින්ම කිව්වොත් කවුද මේ ආචාර්‍ය උදයන්ත? අපි අද කතා කරන්න යන්නේ ඒ ගැනයි.

Leave a Comment