Local News

ලංකාවේ ත්‍රිවිල් පැදපු කොල්ලයි, ගාමන්ට් කෙල්ලයි කොරියාවේ ගිහින් ගහපු සුපිරි ගේම | Hanguk Lanka, Naifm

ලංකාවේ ගොඩක් අය ගොඩයන්න කියලා හිතාගෙන ට්‍රයි කරන්නෙම රට යන්න, එත් ඉතින් රට ගිහිල්ලත් කියෙන් කී දෙනාද දෙයක් කරගන්නේ, ගොඩක් අය පිටරටවල් වල තියෙන දේවල් වලට වහ වැටිලා සල්ලි විනාශ කර ගන්නවා අද අපි කියන්න යන්නේ අමුතුම කතාවක්, කොරියාවට සේවය සඳහා ගියපු යුවලක් අද කොරියාවේ ජනතාවට රස්සා දෙන තරමට දියුන්නු වෙලා තියෙනවා, අහන්න හිතෙන ජිවිතයට වැදගත් කතාවක්

Leave a Comment