තමන් එක්ක ජීවිතය බෙදා ගත්තු, ආදරණීය බිරිද මිය යන එක සැමියෙකුට දරා ගන්න අමාරු දෙයක්. උපතින් කොංගෝ ජාතිකයෙක් උන බැලෙන්ගා කලාලා ටත් තමන්ගේ බිරිදගේ හදිසි වියෝව දරාගන්න අමාරු දුකක් වුනා. ඒත් තත්වය හදිසියේම වෙනස් උනා. මිය ගිහින් අවසන් කටයුතු කරමින් හිටපු තමන්ගේ බිරිද එකවරම ඇයගේම අවසන් කටයුතු කරන ස්ථානයට කඩා වැදුණා. එහෙම දෙයක් වුනේ කොහොමද? ඒ විතරක් නෙමෙයි 2019 අවුරුද්දේ අවසන් කටයුතු කරන්න සූදානම් කරපු වයස අවෲදු 20 ක් වුන මොහොමඩ් ෆර්ඛාන් අනිත් අය භීතියට පත් කරමින් තමන්ගේ අත පය සොලවන්න උනා. ඉතින් ඔයාට හිතාගන්න පුලුවන්ද ලෝකයේ මේ වගේ සිදුවීම් විශාල ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා කිව්වම? මේ විඩීයෝවෙන් අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ අවසන් කටයුතු කරන්න පවා සූදානමින් හිටපු මිනිස්සු මරණයෙන් නැගිටපු පුදුමාකාර අවස්ථා 6 ක් ගැනයි. මරණය පෙනී නොපෙනී ආයෙමත් ජීවත් වෙන්න තරම් වාසනාවන්ත වුන මේ මිනිස්සු දහ දෙනා ගැන දැනගන්න ඕන නම් මේ වීඩීයෝවේ පොඩි කොටසක් වත් මිස් කරගන්න එපා.