Celebrity

ලංකාවේ සුපිරි තරු සජීවී වැඩසටහන්වලදී කරපු අමුතුම විදිහේ දේවල් 7ක්

කළාතරු කියන්නේ කවදත් පුවත් මවන අය. එයාලගේ රගපෑමට, ගායනයට, නිවේදනයට ආදරය කරන රසික හදවත් කවදත් එයාලා ගැන රසවත් පුවත් අහන්න ආසයි. ඉතින් ඒ නිසාම අපේ කලා ක්ශ්‍රේත්‍රයේ විතරක් නෙමෙයි ක්‍රීඩා ක්ශ්‍රේත්‍රයේ ඉන්න සුපිරි තරු ගැනත් ඔයාලා මේ තරම් කාලයකට අහල නැති අපූරු තොරතුරු ගොඩක් මේ විඩීයෝවෙන් ගෙන එන්න අපි තීරණය කලා. බර්ත්ඩේ එක දවසෙ වයිෆ්ගෙ නම අමතක වුන සජිතට මොකද උනේ කියල වගේම, මාළු නාවපු චිත්‍රාල් ගැනත් දෑවැද්දෙන් ජිවිතේ ගොඩ දාගන්න ඉදල ඇල්ටොත් නැති වුන පේෂල ගැනත්පහත  වීඩියෝවේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා  සම්පූර්ණ වීඩියෝව නරඹන්න.

Leave a Comment