Breaking News

ලංකාව ඇතුළු රටවල් 5කට රතු නිවේදනයක්..!

2004 දෙසැම්බර් 26 කියන්නේ ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ රටවල් කිහිපයකටම ඉතාම භයානක මතකයන් එකතු  දකුණු ආසියාව මින් පෙර දැක නොතිබුණු සුනාමියෙන් ජීවිත දහස් ගණනාවක්  අහිමි කරපු ,අවතැන් කරපු දිනයක්.ඒ මතක නැවත ආවර්ජනය කරන්නට වත් අකමැති ඔබට තවත් අවාසනාවන්ත ප්‍රවෘත්තියක් ගැන තොරතුරු මේ වීඩියෝවෙන් අප ගෙන එන්නේ කණගාටුවෙන්.ඉතාමත් සීඝ්‍රයෙන් වර්ධනය වන ග්ලැසියර දියවීම  හමුවේ සාගර ජලය වැඩිවීම නිසා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් තවත් වසර සියයකට ආසන්න කාලයක් තුළ මුහුදුබත් වීමේ අවදානමක් ඇති බව විද්‍යාඥයින් විසින් මේ වන විට වන විට නිවේදන නිකුත් කර තිබෙනවා.මෙහි විද්‍යාත්මක පැතිකඩ සහ ප්‍රායෝගික තත්ත්වය තත්ත්වය පිළිබඳව අපි මේ වීඩියෝව  පැහැදිලි කරමු.

Leave a Comment