2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතිශය උද්වේගකර අන්දමින් ආරම්භ වුණා.මෙවර තරගාවලිය ආරම්භයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ඉහළ දක්ෂතා අතරට එන්නට වනිදු හසරංග සමත් වූ අතර මෙවර තරගාවලිය සඳහා ඉකුත් තරගාවලි දෙකටම සාපේක්ෂව ඉතාම හොඳ ක්‍රීඩක සහභාගි වීමත් දක්නට ලැබෙනවා.එමෙන්ම අනුග්‍රහකත්වය සමගින් ජයග්‍රාහකයින්ට ලබාදෙන මුදල් ප්‍රමාණය ද ඉහළ අගයක් ගන්නේ මෙවර තරගාවලියේදී සංවිධානාත්මක භාවය නිසා ම යි.ඉතින් අද අපි Naifm info hub වීඩියෝවෙන් ඔබවෙත ගෙන එන්නේ මෙවර තරගාවලියේ ඇති සුවිශේෂීතා සම්බන්ධවයි..