World News

ලාංකිකයෙකු අතින් ලෝකයේ හොඳම පොත ලියවෙයි..මිලියන ගණනක වටිනාකමක්..

ෂෙහාන් කරුණාතිලක මහතා.
2022 වසරේ  විශිෂ්ටතම සාහිත්‍ය ග්‍රන්ථය සදහා වන අන්තර්ජාතික The Booker සම්මානය දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමේ හිමිකරු වුනා. ලන්ඩන් නුවර පැවති අන්තර්ජාතික සාහිත්‍ය උත්සවයේදී කැමිලා රැජිනිය අතින් ඔහු මේ සම්මානය ලබාගත්තා.මේ සම්මානය සාහිත්‍යා සදහා වන අන්තර්ජාතික නොබෙල් ත්‍යාගයට සමාන කමක් දක්වනව කියලයි ප්‍රවීන විද්වතුන් සදහන් කරන්නේ.The booker සම්මානය වර්ශ 1969දී ප්‍රධානය කරන්නට පටන් අරන් තියනව වගේම මුලු ලෝකයේම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ග්‍රන්ථ  මේ සම්මාන උළෙලේ  අධ්‍යයනයට භාජනය වෙනවා. දන්නවද ඔහුගේ මේ සම්මානයට පාදක වුනු කෘතිය මොකද්ද කියල.ඒ තමයි The Seven Moons of Maali Almeida නැත්නම් මාලි අල්මේදාගේ සත් සද කියන පොත.ජූරිය විසින් ලෝකයේම විශිට කෘති 6ක් මේ සදහා නිර්ද්දෙශ කරපු නාමාවලියේ තිබුනු අතර මේ සත්සද කෘතිය ඒවා අතරින් ප්‍රතම්ස්තානය දිනාගත්තා.ඒ ජයග්‍රහනය ශ්‍රී ලාන්කික අපිටත් ගෞරවයක් කියල කියන්න පුලුවන්.මේ ත්‍යාගය සමග මුදලින්  කතුවරයාට පවුම් 50,000 ($ 56,700) රුපියල් මිලියන 21කට ආසන්න මුදල් ත්‍යාගයක් හිමිවෙනවා.ලෝකයෙන්ම අංක එකට එන්න මේ පොත කොහොම ලියල අත්ද? ඒ වගේම ඔහු ලියපු ග්‍රන්ථයකට ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩකයෙකුගේ ජීවිත කතාවකුත් අදාල වෙනවා.මේ වීඩියෝවෙන් ඔබත් සමග අන්න ඒ ගැන..

Leave a Comment