Uncategorized

ලිංගිකත්වය ගැන ලියවුනු ලොව පැරණිතම පොතේ මෙහෙම දේවලුත් තිබුණද? | Kamasutra

“කාම සූත්‍රය” නම අහපු ගමන්ම ඔයාට මොකද හිතෙන්නේ? ඔයාගේ ඔලුවට මුලින්ම එන්නේ සෙක්ස් ගැන එහෙමත් නැත්නම් ලිංගිකත්වය ගැන නම් ඒක පුදුමයක් නෙමෙයි. මොකද අපි හැමෝම හිතන් ඉන්නේ කාම සූත්‍රය කියන්නේ සෙක්ස් කරන්න උගන්වන පොතක් කියල. ඉතින් මේ වීඩියෝව අන්තිම වෙනකන් බලන ඔයාට අදින් පස්සෙ ඔයාගේ ඔලුවෙන් ඒ අදහස අයින් කරලා දාගන්න පුලුවන් වේවී. අවුරුදු සිය ගානකට කලින් ඉන්දියාවේ ලියවුණු කාම සූත්‍රයේ තියෙන ඇත්තම කරුණු ඔයා කවදාවත් ජීවිතයේ අහල නැතුව ඇති. ගැහැණියකට එහෙමත් නැත්නම් පිරිමියෙකුට විවාහ වෙන්න හිතන තැන ඉදන් විවාහ ජිවිතයේ අවසානය වෙනකන් සතුටින් ජීවත් වෙන විදිය කාම සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ආකර්ශණීය පිරිමියෙක් වෙන හැටි ගැහැණියක් වෙන හැටි වගේ හිතන්න වත් අමාරු රහස් කරුණු ගොඩක් කාම සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් යූ ටියුබ් අවකාශයේ පළවෙනිම වතාවට කාම සූත්‍රය ගැන ඇත්ත හරියටම කියන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. එහෙනම් රැදිලා ඉන්න මේ මිනිත්තු කිහිපය, ඔයාගේ ජීවිතේටම මේ මිනිට්තු කිහිපය ගොඩක් වැදගත් වේවී.

Leave a Comment