ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසකදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ දනුශ්ක ගුණතිලක හට ඕස්ට්‍රේලියානු නීතිය අනුව ලැබීමට නියමිත දඬුවම පිළිබඳව මේ වන විට නිල නොලත් වාර්තා පළ වී තිබෙනවා.එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වන ටින්ඩර් නැමැති ජාත්‍යන්තර මෘදුකාංගය මගින් අදාල විසි නව හැවිරිදි කාන්තාවක සමග කතාබහ කළ ධනුෂ්ක ගුණතිලක යම් ආකාරයක රැවටීමකට ලක් වී ඇත්දැයි සැක මතු වනවා..කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සඳහන් කළ මෙම සාපරාධී ක්‍රියාව ක්‍රීඩකයා විසින් සිදුකර ඇති මේ වන විට වාර්තා වන්නේ..වැඩිදුර විස්තර අප ඔබට පහත රැගෙන එන අතර ධනුෂ්ක ගුණතිලක ට ඉදිරියට සිදුවීමට නියමිත දේ පිළිබඳව ඔබට ඉන් නැරඹිය හැකියි.