Sports

ලොව වේගවත්ම ක්‍රිකට් සැණකෙළියෙන් ශ්‍රී ලංකාවට ලැබුණු වරම..

දවසින් දවස ක්‍රිකට් ලෝක කුසලානයට ලංවෙද්දි  ක්‍රිකට් ලෝකයෙන් ඇහෙන උණුසුම් ආරංචිය කියන්න තමයි අපි මේ  කතාව ඔබ වෙත ගේන්නේ  ලෝකයේ අංක එකේ ක්‍රිකට්  තරගාවලි  වන  ඉන්දීය  ප්‍රිමියර් ලීගය ,  ඕස්ට්‍රේලියාවේ  බිග් බෑෂ් තරගාවලිය වගේ ඉහළ පෙළ  තරගාවලි අතරට  මෑත කාලයේ දී එක්වූ  අබුඩාබි T10  ක්‍රිකට් තරගාවලිය  තුළ ්‍රී ලංකාවට, ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට  නොසිතූ ආකාරයේ  අවස්ථා ගණනාවක්  හිමි වී තිබෙනවා. මේ වීඩියෝවෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ  එම වාසනාවන්ත අවස්ථා කිහිපය ගැන වගේම  වනිදු හසරංග T20 ශ්‍රේණිගත කිරීම් වල  ලබාගත් නවතම ස්ථානය පිළිබඳවයි..

Leave a Comment