Sports

ලෝකයම කතාවෙන් කිලියන් එම් බාපේ මෙහෙම කෙනෙක් ද​ ?

කිලියාන් එම්බාපේ ,Paris Saint-Germain සහ ප්‍රංශ ජාතික කණ්ඩායම සඳහා ඉදිරි ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන ප්‍රංශ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකි. ලෝකයේ හොඳම ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන ඔහු ඩ්‍රිබ්ලිං හැකියාවන්, සුවිශේෂී වේගය සහ අවසන් කිරීම සඳහා ප්‍රසිද්ධය.ලෝක කුසලාන අවසාන මහා තරඟයය ගෝල ත්‍රිත්වයක් රැස්කල මොහු මේ වන ලෝකයේ වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයෙක් බවට පත්වී හමාරයි.ඉතින් මේ ඔහු ගැන කතාවය.ඔහුගේ සුපිරි ක්‍ර්‍රිඩා විලාශය නිසාම ඔහූ පිළිබඳ ලෝක්‍යම කතා වෙද්දි අද අපි මේ පුවත ඔබට ඉදිරිපත් කරන්නේ ඔහු ගැන බොහෝ දෙනෙක් නොදත් කරුණු ඉදිරිපත් කරන්නයි

Leave a Comment