Celebrity Local News Uncategorized

ලෝකයේ සුපිරිම චරිත ප්‍රේක්‍ෂකයින් ඉදිරියේ කළ පිස්සු හැදෙන දේවල් 7 ක්..

ඔයා ජීවිතේ වැඩියෙන්ම කැමති සුපිරි තරුව ඔයාගේ ගෙදරට ආවොත් ඔයා මොකද කරන්නේ? ඔයාට සතුට දරාගන්න ටිකක් අමාරු වෙයි. සාමාන්‍ය මිනිස්සු වෙන අපි කොයිතරම් කැමති වුනත් අපි කැමතිම ගායකයව, නළුවාව හෝ නිළියව අපේ ජීවිත කාලය පුරාම සියැසින් දකින්න වත් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් ලෝකයේ ඉන්න සමහරක් රසිකයන්ට නම් ඒක එහෙම නෙමෙයි. එයාලා හිතුවෙ වත් නැති වෙලාවක එයාලගේ සුපිරි තරුව එයාලා බලන්න ගෙදරටම ආපු අවස්ථා පවා ලෝකයෙන් වාර්තා වෙලා තියෙනවා.

ජෝන් සීනා එක්ක රෑ කෑම වේලක් හරි ශාරුක් ඛාන් එක්ක සෙල්ෆියක් හරි ගන්න ලැබුනොත් ඔයාලට මොනව හිතෙයිද? ඒ විතරක් නෙමෙයි කඩේක කෑම ගන්න ගිය වෙලාවක ඔයාගේ බඩු දෙන්න ඉන්නේ ඔයා ගොඩක් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් උනොත්? ශිහාන් මිහිරංග පසුගියදා පැවැත්වුණු ලයිව් ශෝ එකකදී එයාගේ ආදරණීය ෆෑන් කෙනෙක් සප්‍රයිස් කලා වගේම ලෝකය පුරා ජීවත් වෙන සුපිරි තරුත් එයාලගේ ආදරේ තමන්ගේ ෆෑන්ස්ලට පෙන්වන්න අමතක කලේ නැහැ. වීඩීයෝවෙන් අපි ඔයාලා වෙත ගෙන එන්නේ අන්න ඒ වගේ අපූරු ආදරණීය අවස්ථා කීපයක එකතුවක් ගැනයි.ඔවුන් ඒ ආකාරයෙන් තම ප්‍රේක්ෂකයින්ව පුදුම කළ අවස්ථා නරඹන්න පහත ලින්කුවෙන් වීඩියෝවට එකතුවෙන්න.

Leave a Comment