Sports

ලෝක කුසලානයෙන් පසු  ශ්‍රී ලංකාව තුළ බිහිවන ක්‍රිකට්  පුරාවෘත්තය ගැන ප්‍රබල අනාවැකියක්..

ආසියානු කුසලානය පසුගිය දවස් වලදී විජයග්‍රාහීව නිමා කරන්නට අපේ සිංහයන් සමත් වුනා. ප්‍රශ්ණ වලින් පීඩිත වෙලා හෙම්බත් වෙලා හිටපු අපේම මිනිස්සුන්ට ජයග්‍රහනයක සේයාවක් අරන් එන්න සමත් වුන අපේ ක්‍රිකට් කණ්ඩායම දැන් සූදානම් වෙන්නේ ටී ටුවෙන්ටි ලෝක කුසලානයටයි. මේ වෙනකොටත් අපේ ක්‍රිකට් කණ්ඩායම එක්ක බැදුණු ආන්දෝලනාත්මක ප්‍රකාශ ගොඩක් ක්‍රීඩා ලෝකය පුරාම සංසරණය වෙමින් තියෙනවා. වසර ගනනාවක් තිස්සේ ටක්කෙටම අනාවැකි කියපු ඉන්දියාවේ අතිශයින් ජනප්‍රිය ජෝතිශ්‍යවේදියෙක් වෙන මොහිදුර් ජයදූර අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන කියපු අනාවැකිය ගැනත් පකිස්තාන ක්‍රිකට් කන්ඩායමේ හිටපු නායක වකාර් යුනිස් දසුන් ශානක ගැන කියපු පුදුම හිතෙන අනාවැකිය ගැනත් අපි ඔයාලට කියන්න සූදානම්. ඒ විතරක් නෙමෙයි මහේලයි, මාලිංගයි එකතු වෙලා ලෝක කුසලානෙ දිනන්න ගහන්න යන ගේම මොකද්ද කියලත් අපි ඔයාලට කියනවා. රැදිලා ඉන්න අපිත් එක්කම ක්‍රිකට් ඉතිහාසයේ ලියවෙන මේ ස්වර්ණමය පරිච්ජේදයේ සාක්ෂිකාරයෙක් වෙන්න ඔයාට ලැබෙන හොදම අවස්ථාවක් තමයි මේ.

Leave a Comment