Sports

ලෝක කුසලානය නිසා වීසා නැතුවම කටාර් යන්න අවස්ථාවක්..

මේ දිනවල ලෝකයම උණුසුම් කරන ලෝකයේම අවධානය දිනාගත්තු තරඟාවලිය තමයි කටාර් රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන 2022 ෆිෆා ලෝක කුසලාන තරඟාවලිය. සමාරම්භක උත්සවය පවත්වපු දවසේ ඉදන්ම අද වෙනකන්ම පුවත් මවන්න සමත් වෙලා තියෙන මේ තරගාවලිය පාපන්දු ඉතිහාසයේ ජය කෙහෙළි නංවපු පුරාවෘත්ත දෙකක අවසාන තරඟාවලිය බවට පත් වෙනවා. ඒ පුරාවෘත දෙක තමයි ලයනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ. පාපන්දු ලෝකයේ ප්‍රබලතමයන් උරෙනුර ගැටෙන මේ සුපිරි පාපන්දු තරගාවලියේ තවමත් ඔයා නොදන්න හැබැයි ඔයා දැනගන්නම ඕන තොරතුරු ගොඩක් මේ විඩීයෝවෙන් අපි ඔයාලා වෙත අරන් එනවා.ඒ වගේම ලෝක කුසලානයත් එක්ක අපිටත් වීසා නැතුවම කටාර් යන්න පුලුවන් අවස්ථාවක් තියනවා බොහොම සුන්දර තරගාවලියක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු මිනිසුන්ගේ කණගාටුදායක කතාව ගැනත් අපි කියන්න සූදානම්.මේ සියල්ලම දැනගන්න පහත ලින්කුව ඔස්සේ වීඩියෝවට එකතු වෙන්න​.

Leave a Comment