2022 T20 ලෝක කුසලානයේ සුපිරි දොළොස් දෙනාගේ වටේ තුළ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය ඕස්ට්‍රේලියාවේ පර්ත් ක්‍රීඩාංගණයෙන් පැවැත්වීමට නියමිත වන අතර මෙම තරගයේ දී අනිවාර්‍ය ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් පසුවන ඔස්ට්‍රේලියාවට බලපෑම් කළ හැකි ප්‍රබල පන්දු යවන්නන් වනිදු හසරංග සහ මහේෂ් තීක්ෂණ විචාරකයින් විසින් පෙන්වා දෙයි..ඔවුන් දෙදෙනා ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේ දී අභියෝග කරන ආකාරය ,මේ වන විට පවතින තත්වය සහ ඒ සඳහා පෙර සූදානම පිළිබඳව මෙම වීඩියෝව අප ඔබ වෙත ඉදිරිපත් කරනවා..වීඩියෝ නරඹා ශ්‍රී ලංකාවේ ජයග්‍රහනය වෙනුවෙන් ඔබේ සුභ පැතුම් පළ කරන්න..