මේ විශ්වයේ තවත් බුදුවරුන් සිටිනවාද ? තවත් සක්වලක් ගැන බුදුන් වහන්සේත් දේශනා කර තිබෙනවාද? බෞද්ධයන්ට සේම ලෝක වාසී බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි..ලෝකය සහ සක්වල පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට අප ජීවත් වන ලෝකයට වඩා තවත් සක්වලයන් එනම්තවත් මන්දාකිණි වල පවතින ලෝකයන්හි අපටත් වනවාත් දියුණු ජීවීන් කොට්ඨාස පැවතිය හැක.එම ජීවීන් කොට්ඨාශ තුල ද බුදුන් වහන්සේ තරමටම සිත දියුණු කළ අධිමානසික බලයන් සහිත පිරිස් සිටිය හැකි බව උන්වහන්සේ දේශනා කර තිබේ. මේ පිලිබඳ විශේෂ හෙළිදරව් කිහිපයක් සිදුවී ඇති අතර දැනට පවතින දේශන , සාක්ශි ,සටහන් මූලාශ්‍ර මත මෙම වීඩියෝව අප ඔබට ගෙන එමු..