Sports

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු බල ඇණිය ගැන ගත් අලුත්ම තීරණය..

T20 ලෝක කුසලාන තරඟාවලිය තුළ සුපිරි දොළොස් දෙනාගේ වටේ පැවැත්වීමට  නියමිත තරග අතුරින් ශ්‍රී ලංකාවට  වඩාත් වැදගත් වන්නේ නවසීලන්තය,එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර ඉදිරි තරඟ කිහිපයයි..එම තරග තුළින් ඇති විය හැකි තත්වයන් මත අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන්නේ කොයි ආකාරයෙන්ද යන්න මෙම වීඩියෝ තුළින් අප ඔබට තොරතුරු ගෙන ඒමට සූදානම්.එසේම බිනුර ප්‍රනාන්දු ඉවත් වී ගිය පසු ශ්‍රී ලංකාවක් කණ්ඩායමේ වේගපන්දු බල ඇණිය පිලිබඳවත්,ඉදිරි තරග සඳහා වනිදු ගේ සහභාගීත්වය පිළිබඳ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ගත් තීරණය වීඩියෝ තුළ සඳහන්..

Leave a Comment