Local News

සතියකදී ඔත්තුකරුවන්-සාක්ෂිකරුවන් 5ක් මරා දමලා..

විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉලක්ක බවට පත්ව ඇති ඔත්තුකරුවන්, රජයේ සාක්ෂිකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම්වලට එක්වූ නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

වැඩි විස්තර පහත වීඩියෝවෙන්..

https://youtu.be/_KhqeS461N0

Leave a Comment