ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම සහ අතීත තාක්‍ෂණයන් පිළිබඳව තවමත් සොයා නොගත් කරුණු බොහෝමයක් මේ වන විටත් පවතී. අතීත තාක්‍ෂණය යොදා ගනිමින් සාදා නිම කළ ගොඩනැගිලි සහ වාරිමාර්ග ක්‍රමයන් තවමත් ඉතිරිව පවතී. එම නිසා එම නිර්මාණ සාක්‍ෂි කොටගෙන අපි ඔබට මෙම තොරතුරු ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ පිහිටීම සහ අතීත නිර්මාණයන් කෙතරම් තුළට ශ්‍රී ලංකාව බබලවන්න දායක වූවා ද කියන කාරණය ඔබට පහදා දෙන්න..පහත වීඩියෝව අනිවාර්‍යෙන්ම නරඹන්න